අවදානම...
නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්රාදේශීය සභා බලප්රදේශය තුළ හඟරන්ඔය හරහා ඇති හඟරන්ඔය මාපකන්ද වැල් පාලම දැඩි ලෙස අබලන්වී තිබේ.
ඒ හේතුවෙන් ගම්මාන කිහිපයක ජනතාව තම දෛනික කටයුතු සිදුකර ගැනීමට නොහැකිව දැඩි අසීරු තත්ත්වයකට පත්වී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)