පෙරහුරුව...
76 වන නිදහස් දින උළෙළේ වෙනුවෙන් අද (30) කොළඹ පෙරහුරු වැඩසටහනක් පැවැත්විය. ඉහළ දැක්වෙන්න පෙරහුරු වැඩසටහන අතරතුර ගත් ඡායාරූපයකි. අද සිට පෙබරවාරි මස 03 වන දින දක්වා මෙම පෙරහුරු වැඩසටහන ක්රියාත්මක වේ.