නිදහස...
අම්බලන්ගොඩ, ඌරවත්ත කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයේ වසර 3ක කාලයක් පෝෂණයකළ ලෝකයේ ඉතා දුර්ලභ ඔළුගෙඩි කැස්බෑවෙකු මුහුදට නිදහස් කිරිම සිදුවිය.