ඵලයක් දෙන පැළයක්
"රටටම හුස්ම දෙන නැකතට ඵලයක් දෙන පැළයක් සිටවමු" යන තේමාව යටතේ අදට (20) යෙදුණු නැකතට පැළ සිටුවීමේ වැඩසටහනට සමගාමීව නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේදී ද පැළ සිටුවීම පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්රධානත්වයෙන් සිදුවුණි.