
දිනේෂ් චන්දිමාල්ට හා ඉන්දීය ක්‍රීඩක ඉෂාන්ත් ෂර්මාට තරඟ තහනමක් පනවා තිබේ.
මෙහිදී ෂර්මාට ටෙස්ට් තරඟ 2ක් හා චන්දිමාල්ට එක් තරඟයක් තහනම් කර ඇත.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැති ටෙස්ට් තරඟාවලිය අතරතුර විනය විරෝධී හැසිරීම මොවුන්ට එරෙහි චෝදනායි.
එසේම ලහිරු තිරිමාන්නට මෙන්ම ධම්මික ප්‍රසාද්ට සියයට 50ක දඩමුදලක් පැනවීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.
ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය අතරතුර විනය විරෝධී හැසිරීම් මොවුන් සියලුදෙනාට එරෙහි චෝදනායි.





















































