
රට තුළ විශාල ලෙස ආරක්ෂිත වෛද්‍ය ආම්පන්න හිඟයක් තිබියදී ඉන්දියාව විසින් සර්බියාවට ආරක්ෂිත ආම්පන්න තොඟයක් අපනයනය කර තිබේ.
ආරක්ෂිත ආම්පන්න ටොන් 90ක ප්‍රමාණයක් ඉන්දියාව විසින් සර්බියාවට අපනයනය කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සර්බියානු අංශය විසින් තබන ලද ට්විටර් සටහනකික් පසු මේ බව අනාවරණය වී ඇති බව සදහන්.
එහෙත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ පිළිබඳ තොරුතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව සදහන්.





















































