header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
මුදලට විකිණෙන බේසියාවැව ගම්වාසීන්ගේ පිපාසය
Sep 11, 201901:20 PM
මුදලට විකිණෙන බේසියාවැව ගම්වාසීන්ගේ පිපාසය
Mobitel 1278

ජලය මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක් වුවත් බීමට වතුර පොදක් හෝ නොමැතිව ළතැවෙන මිනිසුන් ද අප අතර සිටියි.

එවැනි පිරිසක් පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ මැදිරිගිරිය බේසියාවැව ගම්මානයෙන්.

මේ මැදිරිගිරිය බේසියාවැව ගම්මානයයි.

දහසකට අධික ගම්වැසියන් පිරිසක් මෙහි ජීවත් වෙයි

ඉන් බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ වී ගොවිතැනයි.

වෙනත් කාලවලදී කුඹුරු යායන්ගෙන් සාරවත් වන ගම්මානයේ අද තත්ත්වයයි ඉතා දුක්බරයි.

පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශයේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන බේසියාවැව අද වන විට සම්පූර්ණයෙන්ම සිඳී ගොස් අවසන්.

මේ හේතුවෙන් ගම්මානයේ ළිං ද සිඳී ගොස් තිබේ.

අද වන විට පානය කිරීමට හා සතුන්ට පවා ජලය නොමැති තත්ත්වයක් ඇතිව තිබෙන බව ගම්වාසීන් පවසයි.

මෙම තත්ත්වය හමුවේ ගම්වාසින්ට සිදුව ඇත්තේ කිලෝමීටර් ගාණක් දුර ගෙවා ජලය සොයා ඒමටයි.

ඇතැමුන්ට ජලය මිලදී ගැනීමට පවා සිදුව තිබේ.

මෙහිදී අදහස් දක්වමින් එක් ගම්වැසියෙක් පවසා සිටියේ, ලොරිවලින් ජලය රැගෙන එන අතර එම ෆිල්ටර් වතුර ලීටරයක්, රුපියල් 1.50 ක් වෙන බවයි.

උදෑසන වතුර බුලි දෙකක් රැගෙන ආ බවත් පැවසු ඒ මහතා, එක් බුලියක් සඳහා රුපියල් 8 ක් වැය වු බවත් පැවසීය.

කිලෝමීටර 4ක පමණ දුරක් ජලය සොයා යා යුතු බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

ගම්වාසින් බලධාරින්ගෙන් ඉල්ලන්නේ, ජලය නොමැතිවීම නිසා යල කන්නයේ කුඹුරු අක්කර 250ක් පමණ විනාශ වි ඇති පසුබිමක බිමට හෝ දිය පොදක් ලබා දෙන ලෙසයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

AI නිසා මානව සංහතිය අවදානමේ? - ඕනෑම විද්‍යුත් උපකරණයක් හැක්කරන සුපිරි තාක්ෂණයක් | Ada Derana

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට