header logo
Vallibel FD
Selan Bank
සයුරෙන් එතෙර
ජර්මනියේ සිසිලන කුළුණක් පුපුරවා හරී
Aug 12, 201902:34 PM
ජර්මනියේ සිසිලන කුළුණක් පුපුරවා හරී
Mobitel 1278

ජර්මනියේ මුල්හයිම් නගරයේ පිහිටා තිබූ න්‍යෂ්ටික බලාගාරයකට අයත් සිසිලන කුළුණක් පුපුරවාහැර ඇත.

එම කුළුණ වසර 30කටත් වැඩි කාලයක සිට භාවිතයට නොගන්නා බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

මුල්හයිම් නගරයේ පිහිටා තිබූ න්‍යෂ්ටික බලාගාරය 1988 වර්ෂයේදී වසා දැමීමට බලධාරීන් පියවර ගත්තේය.

ඒ වන විට එය භාවිත කර තිබුණේ මාස 13ක් වැනි කෙටි කාලයක් පමණයි.

කෙසේ නමුත් එය 2001 වර්ෂය දක්වා ක්‍රියාත්මක කළ හැකි මට්ටමේ පැවතුණු අතර 2004 වර්ෂයේදී එය සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කර ඇත.

මේ අතර වර්ෂ 30කට අධික කාලයක් භාවිතයට නොගැණුනු න්‍යෂ්ටික බලාගාරයේ සිසිලන කුළුණ පුපුරවාහැරීමට එරට බලධාරීන් තීරණය කළේය.

මෙම සිසිලන කුළුණ පුපුරවාහැරීමත් සමග ජර්මනියේ න්‍යෂ්ටික බලශක්ති යුගය අවසන් වනු ඇති බව ඇතැම් පිරිස් පවසයි.

යුරෝපා සංගමයට අයත් රටවල් අතරින් විශාලතම විදුලිබල වෙළඳපලට හිමිකම් කියන්නේ ජර්මනියයි.

2022 වර්ෂය වන විට ජර්මනිය මුළුමණින්ම න්‍යෂ්ටික බලාගාර වලින් ඉවත් වීමට අපේක්ෂා කරන අතර ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ අනතුරින් පසුව මතුවූ ආරක්ෂක හේතූන් මත ඔවුන් එම තීරණයට එළඹ ඇති බවත් සඳහන්.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

AI නිසා මානව සංහතිය අවදානමේ? - ඕනෑම විද්‍යුත් උපකරණයක් හැක්කරන සුපිරි තාක්ෂණයක් | Ada Derana

Lassana Flora
Spotlight
 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්