
බංග්ලාදේශය, ඉන්දියාව සහ එංගලන්ත 19න් පහල තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය මේ වන විට පැවැත්වේ.
ඒ ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම් අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමට තීරණය කළේය.
ඒ අනුව ඔවුන් මිට ටික වේලාවකට පෙර පන්දුවාර 4ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 32ක් ලබා දෙමින්.



















































