
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති සිව්වන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 03කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව ඇත.
කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නේය.
එම කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 340ක් රැස් කළේය.
බාබර් අසාම් ලකුණු 115කි.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 03කදී කඩුලු 07ක් දැවී ලකුණු 341ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය.
ජේසන් රෝයි ලකුණු 114ක් රැස් කළේය.



















































