header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
සයුරෙන් එතෙර
ලොව ගැඹුරුම තැනට ගිය අය
May 14, 201906:33 PM
ලොව ගැඹුරුම තැනට ගිය අය
Mobitel 1278

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන පරිසර හානිය අතිමහත්.

ඊට තවත් සාධකයක් ලබාදෙමින් ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුකෙරුණු ගැඹුරුතම මානව කිමිදුමේදී මුහුදු පත්ලේ තැන්පත්ව තිබී කසල දැකගැනීමට හැකිවූ බවට අමෙරිකානු ගවේෂකයන් පිරිසක් අනාවරණය කර තිබේ.

ලොව ගැඹූරුම ස්ථානය ලෙසින් සැලකෙන පැසිෆික් සාගරයේ පිහිටි මරියානා ආගාධයේ මීටර් 10 928ක් ගැඹුරේ කිමිදීමට අමෙරිකානු සාගර ගවේෂකයන් පිරිසක් පසුගියදා සමත්විය.

මිනිසුන් සහිත සබ්මැරීනයක් යොදාගෙන සිදුකෙරුණු අදාළ ගවේෂණය අතරතුර එහි සාගර පත්ලේ තිබී කසල දැකගැනීමට හැකිවූ බව මේ විද්‍යාඥයන් වැඩිදුරටත් පවසයි.

මිනිසා විසින් මෙතෙක් කිසිදාක මෙතරම් ගැඹුරක් දක්වා ගමන් කර තිබුණේ නැහැ.

එය එසේ වී තිබියදී පවා අදාළ ස්ථානයේ කසල තැන්පත්ව තිබීම මගින් මිනිසා විසින් පරිසරයට සිදුකර ඇති හානියේ තරම මැනවින් පෙන්නුම් කෙරෙන බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

වර්තමානය වනවිට ටොන් මිලියන 100කට අධික බරින් යුත් කසල සාගරය වෙත අත්හැර දමා ඇති අතර ඉන් වැඩි කොටස ප්ලාස්ටික් අපද්‍රව්‍ය බවට හදුනාගෙන තිබේ.

එය සාගරයේ වාසය කරන සත්ත්ව සම්පතට දැඩි අහිතකර තත්ත්වයක් උදාකර ඇති බවද වාර්තා වෙයි.

සාගර අපද්‍රව්‍ය බැහැරකළ හැකි ස්ථානයක් ලෙස බොහෝ දෙනා සැලකුවත් එය එසේ නොවන බවත්, අවබෝධයක් නොමැතිව මෙසේ දිගින් දිගටම සාගර දූෂණය කිරීමට ඉඩදීමෙන් අනාගතයේදී මහත් විනාශයක් සිදුවිය හැකි බවත් පරිසර වේදීන් පෙන්වා දෙයි.

මේ අතර ලෝක ප්‍රකට ඩිස්කවරි නාලිකාව වෙනුවෙන් වාර්තාමය වැඩසටහනක් නිර්මාණය කිරීමද ඒ අතරතුර සිදුවිය.

පැය 4කට ආසන්න කාලයක් තිස්සේ සාගර පත්ලේ නිරීක්ෂණ කටයුතු සිදුකෙරුණු අතර එහිදී මෙතෙක් හදුනාගෙන නොතිබුණු ජීවී විශේෂ කිහිපයක් සොයාගැනීමටත් හැකිවූ බව එම පර්යේෂණ කණ්ඩායම මෙහෙයවූ නාවික නිලධාරියා පැවසුවේය.

කූණිස්සෙකුගේ ස්වභාවය ගත් දිගු පාද ඇති ඇන්ත්‍රොපෝඩාවෙක් මෙහිදී හදුනාගෙන අතර එම සත්ත්වයා මුහුදු කැකිරියකුට සමාන පෙනුමෙන් යුතුබවද සඳහන් වෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ