ඇෆ්ගනිස්ථානය-ස්කොට්ලන්තය අද පිටියට

ඇෆ්ගනිස්ථානය-ස්කොට්ලන්තය අද පිටියට

May 10, 2019   02:28 pm

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (10) පැවැත්වීමට නියමිතව ඇත.

තරගය එඩින්බර්ග් දී ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණි.