header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ලුණුගම්වෙහෙර දී සිදු වූ අනතුරෙන් කතක් මරුට - 50කට තුවාල
Oct 12, 201807:33 PM
ලුණුගම්වෙහෙර දී සිදු වූ අනතුරෙන් කතක් මරුට - 50කට තුවාල
Mobitel 1278

හම්බන්තොට - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර නව බස්නැවතුම්පල ආසන්නයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයින් 50කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

අද(12) දහවල් 12.00ට පමණ මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ දෙහිඅත්තකණ්ඩිය සිට මාතර බලා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් බස් රථ දෙකේ රියදුරන් ඇතුළු පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලැබූ බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සදහා ලුණුගම්වෙහෙර, දෙඹරවැව සහ හම්බන්තොට යන රෝහල්වෙත ඇතුළත් කෙරුණු බව සඳහන්ය.

හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 74 හැවිරිදි කාන්තාවක් අද පස්වරුවේ මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

 මුහුණට මුහුණට ගැටුණු වෑන් - ත්‍රිවිල් අනතුර...19 හැවිරිදි තරුණයාට සහ 21 හැවිරිදි තරුණියට බරපතළයි

 පෞද්ගලික ඉන්ධන සමාගම් සමගඇති ගිවිසුම් ඉදිරියේදී වෙනස් වෙයි.

කාලගුණ අනාවැකි ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්...මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණුට තද වැසි...

 තායිලන්තයේ සිට වැඩමකරවූ කොත්වහන්සේ මිහින්තලා විහාරයේ මැද මළුවේ තැන්පත් කෙරේ

අනතුරින් පසු ගුටි කෙළියක් වූ බව්වාගම..නාවලපිටිය නගර සභාවේ සභාපති, පුතා සහ බෑණා ඇතුළු 4ක් අත්අඩංගුව‍ට

 21 හැවිරිදි හසිත්ට දිවි අහිමි කළ මාරක අනතුර...

 සුදානම් වෙන්න...! NBRO දැනුම්දීමක්..හදිසි අවස්ථාවක ඉන්න තැන්වලින් ඉවත් වෙන්න..

 ශෂී වීරවංශ අධිකරණයට...පාස්පෝට් නඩුව ඔක් : 26 කැඳවීමට නියෝග

ඥානසාර හිමි වෙනුවෙන් කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය කෑගල්ලෙන් ඇරඹෙයි

 දිගින් දිගටම පරදින ක්‍රිකට් හදන්න ඇමති කරන වැඩේ"ක්‍රීඩකයෝ නැති වුණාම මැච් පරදිනවා"

 චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසම හමුවට

චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසම හමුවට

 චාමර සම්පත් අල්ලස් කොමිසමට එයි"තත්ත්වේ බලන්න ඕනේ ඇතුළේ"

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

Lassana Flora
Spotlight
 මේ වසරට පිළිගත් නව දේශපාලන පක්ෂ ලැයිස්තුව මේ මස අගදී

 'දෙරණ' 21 වැනි වසර සමරයි

'දෙරණ' 21 වැනි වසර සමරයි

 2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

 නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

 ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

 අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

 ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

 වසර 12ක් සේවය කළ හිටපු හමුදා සාමාජිකයෝ විශ්‍රාම වැටුපක් ඉල්ලති

 නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?

නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?

 මත් සාදය නවත්වන්න ගිය පොලිසියේ තුනකට තඩිබාලා

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana