
සමාජ ජාලා වෙබ් අඩෙවි තුළ යතුරුපැදි අනතුරක් සිදුවන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන් වූ වීඩියෝවක් මේ දිනවල සැරිසරන බව දක්නට ලැබෙයි.
යතුරුපැදිකරුවෙක් ගවයෙකුගේ ගැටී මෙම අනතුර සිදුවන සිදුව තිබේ.
පසුගිය 6 දා පුත්තලම, නොරොච්චෝල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගන්නා දෙදෙනා තුවාල ලබන අතර එය අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණ වී නොමැත.
















































