header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
පෙරටුගාමීන්ගෙන් අධ්‍යාපනය ගැන විශේෂ අනාවරණයක්
Oct 12, 201806:17 AM
පෙරටුගාමීන්ගෙන් අධ්‍යාපනය ගැන විශේෂ අනාවරණයක්
Mobitel 1278

පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම මව්පියන්ගේ කරමත පැටවීමේ සැලැස්මක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා විසින් පසුගිය බත්තරමුල්ල, පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධ විශේෂ අනාවරණයක් කරමින් ඒ බව පැවසීය.

ඔහු එසේ කරුණු අනාවරණය කරමින් පළ කළ අදහස් මෙසේය.

"අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2019 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට නව චක්‍රලේකයක් හදුන්වා දී තිබෙනවා. මෙම චක්‍රලේඛය මගින් මින් පෙර පාසල්වල මුදල් අයකිරීම සම්බන්ධ සියලු චක්‍රලේඛ අවලංගු කරමින් පාසලට අවශ්‍ය වියදම් සපයාගැනීම හා පාසලේ අවශ්‍යතා සපුරාගැනීම ක්‍රියාවලිය සදහා මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කරන්නට අධ්‍යාපන බලධාරින් කටයුතු කරමින් සිටිනවා.

මේ අතර කවුරු හරි දැන් අහන්න පුලුවන් ආණ්ඩුවට අධ්‍යාපනයට වෙන් කරන්න මුදල් නෑ නේද කියලා. නමුත් අපි දන්නවා මේ රටේ ආරක්ෂක වැයිශීර්ෂය කොහොමද වැඩි වෙන්නෙ කියලා. ගිය අවුරුද්දෙ අයවැයෙන් ආරක්ෂක අමාත්‍යංශයට වෙන් කළා රුපියල් බිලියන 290ක් මේ අවුරුද්දෙ ඒක බිලියන 306ක් කරලා.

යුද්දය තියෙන කාලෙවත් නැති විදියට ආරක්සක වියදම වැඩි කරලා. අධ්‍යාපන වැය ශීර්ෂය වැඩි වෙන්නෙ නෑ. කප්පාදු කරනවා. එහෙම නම් ආරක්ෂක වියදම් වැඩි කරන්නෙ ඇයි? කවුරු එක්කද යුද්දයක් තියෙන්නෙ? අපි හිතනවා ආණ්ඩුව යිද්දයකට ලෑස්ති වෙනවා.

මේ විදියට ජනතාවගේ අධයාපන අයිතිය, සෞඛ්‍ය වියදම්, පොද් ප්‍රවාහනයට වියදම් ක්පපාදු කරලා, විශ්‍රාම වැටුප් කපනවා, ඒ වැඩපිළිවෙළට විශාල මහජන විරෝධයක් නිර්මාණය වෙන එක වළක්වන්න බෑ. ජනතාව ඒ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන කොට ජනතාවට පහර දෙන්න, කදුලු ගෑස්, ඇමොනියා, බැටන් ප්‍රහාර.

වෙඩි ප්‍රහාර සදහා තමයි ආරක්සක වැය ශීර්ෂ වැඩිකරලා තියෙන්නෙ. ඒ මහජන විරෝධයට එරෙහිව යුද්ධය සදහා ආරක්සක අංශ සතුටු කරලා තියාලන්න. පහර දෙන උපකරණ ගෙන්වන්න තමයි මේ විදියට ආරක්ෂක වැය ශීර්ෂ ඉහළ දමන්නෙ.

ඒ නිසා ආරකෂක වියදමට බෙදන්න දික් වෙන මේ අයගෙ හැනිද අධ්‍යාපනයට දිගු නොවෙන හේතුව ඒකයි. අපි කියනවා යුද්ධයක් නැති වෙලාවෙ, යුද්ධය ඉවරවෙලා අවුරුදු 10ක් ගෙවිලා තියෙද්දි ආරකෂෙක වියදම් වැඩි කරන්නෙ ඇයි? අධ්‍යාපනයට, සෞඛ්‍යට අත්‍යවශ්‍යවන වියදම් කපලා මෙහෙම ආරක්සක වියදම් වැඩි කරන එක ගැන ඉදිරියෙදි එන අයවැයෙන් දැනගන්න ලැබේවි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ