header logo
SLIC
උණුසුම් පුවත්
සතියක් තුළ ප්‍රතිචාරයක් නොලැබුනොත් යළි වර්ජනය කරනවා
Aug 15, 201806:05 PM
සතියක් තුළ ප්‍රතිචාරයක් නොලැබුනොත් යළි වර්ජනය කරනවා
EDEX

දුම්රිය වැටුප් ගැටළුවට සතියක් තුළ ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් යළි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

ඊයේ (14) පැවති අමාත්‍ය මණ්ඩලයට වැටුප් ගැටළුව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීමට දුම්රිය වෘත්තිය සමිති අද රැස් විය.

මෙම රැස්වීම සඳහා දුම්රිය රියදුරු, පාලක , ස්ථානාධිපතිවරු ඇතුළු වෘත්තිය සංගම් කිහිපයක් නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටි බව සඳහන්ය.

එහිදී මෙම ගැටලුව විසඳීම සඳහා රජයට සතියක කාලයක් ලබා දීමට තීරණය වූ බව අදාළ සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පැවසීය.

https://youtu.be/GsvweYOx7ZE
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට