header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
වදක තනතුර සඳහා අයඳුම්පත් කැඳවයි
Jul 12, 201812:29 PM
වදක තනතුර සඳහා අයඳුම්පත් කැඳවයි
Mobitel 1278

බන්ධනාගාරයේ වදක තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවූවන්ට එම දඩුවම ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවීමත් සමඟ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.

2015 වසරේදී වදක තනතුර සඳහා පුද්ගලයින් කිහිප දෙනෙකු බඳවාගැනීමට කටයුතු කෙරුණද ඔවුන් එම තනතුර අත්හැර යාම හේතුවෙන් මේ වන විට වදක තනතුර පුරප්පාඩු වී පවතියි.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඩුවම නියමව බන්ධනාගාරගතව සිටිමින් තවදුරටත් එම ජාවාරම්වලට පුළුල් වශයෙන් සම්බන්ධ වන පුද්ගලයින්ට මරණ දඩුවම ක්රිටයාත්මක කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (11) පැවති උත්සවයකදී සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය පාලන ස‍මයේ සිට 1975 වර්ශය දක්වා මෙරට තුළ බරපතල අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට මරණ දඩුවම ක්‍රියාත්මක කෙරුණු අතර 1975 නොවැම්බර් 22 වැනිදා සිට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටවනු ලැබීය.

වර්තමානය වනවිට දිවයිනේ සියලු බන්ධනාගාරවල මරණ දඩුවම නියම වූ පුද්ගලයින් 1248 දෙනෙක් රඳවා ඇති අතර ඉන් අභියාචනා ඉදිරිපත් කළ පුද්ගලයින් සංඛ්‍යාව 874කි.

ඒ අතරින් 17 දෙනෙකු මත්ද්‍රව්‍ය චෝදනාවලට වැරදිකරු වී මරණ දඩුවම ලබා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තිබේ.

ලෝකයේ රටවල් 57ක් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සිදුකරන අතර ක්ෂමා ආයතනයේ සවිස්තර වාර්තාවට අනුව 2016 වසරේ ලොව වැඩිම මරණ දඬුවම් ප්‍රමාණයක් ක්‍රියාවට නගා ඇති රට චීනයයි.

ඉන් අනතුරුව ඉරානය ,සෞදි අරාබිය , ඉරාකය ඉහළ වාර ගණනක් මරණ දඩුවම ක්‍රියාත්මක කළ රටවල් අතර වේ.

මේ අතර මෙරට තුළ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ඇති සූදානම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය සඳහන් කරන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ කවර හෝ සැලසුමක් වේ නම් ශ්‍රී ලංකාව එය හකුලා ගත යුතු බවයි.

සිය නිල වෙබ් අඩවියේ සටහනක් තබමින් එම ආයතනය වැඩිදුරටත් පවසා ඇත්තේ කෘර මෙන්ම ආපසු හැරවිය නොහැකි දඬුවම් ඉවතලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දිගු කාලයක් පුරා රැකගෙන ඇති සාධනීය වාර්තාව ඉදිරියටත් රැකගත යුතු බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ