
ඉහළ නැංවු ඉන්ධ මිල නැවතත් පහළ දැමිමට සුධානමක් පවතිද යන්න සම්බන්ධයෙන් යම් සැකයක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.
කෙසේ වෙතත් ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ඊයේ(05) මධ්‍යම රාත්‍රී සිට ඉහළ නංවා තිබු අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මඟින් අලෙවි කරන ඉන්ධන මිළ ගණන් ද ඉහළ නංවා තිබේ.


















































