header logo
Vallibel FD
උණුසුම් පුවත්
පහනක් පත්තු කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි
May 17, 201704:15 PM
පහනක් පත්තු කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි
Mobitel 1278

මැරුණු මිනිහෙක් සැමරීමට පහනක් පත්තු කිරීමට හෝ සිහිපත් කිරීමට ඕනම කෙනෙකුට හැකියාවක් පවතින බව අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඩෙංගු මර්දනය කිරීම පිළිබඳ ගම්පහ,මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේ එම්.කේ ශිවාජිලිංගම් විසින් හෙට දිනයේ වෙල්ලමුල්ලවයික්කාල් ප්‍රදේශයේ යුද්ධයෙන් මිය ගිය ඥාතීන් සිහිකිරීමේ වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමිනි.

ශිවාජිලිංගම් යනු ප්‍රභාකරන්ගේ ලේ ඥාතියෙකු බව කියා තිබුණු නමුත් යුද මෙහෙයුම් සිදුවන කාලයේ එහෙව් හඳුනාගැනීමක් නොතිබුණු බවත්, ඕනම කෙනෙකුට යුද්ධයෙන් මිය ගිය තම ඥාතීන් සිහිපත් කිරීමට බාධාවක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

මේ අයුරින් පහනක් පත්තු කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන බවත්, ශිවාජිලිංගම් යනු ශක්තිමත් මනුස්සයෙකු නොවන බවත්, එහෙව් අය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට කාලය හා ශ්‍රමය කැප කිරීම කිසිම තේරුමක් නැති වැඩක් බවත් ෆොන්සේකා මහතා අවධාරණය කළේය.

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරනු ලබන්නේ වෙනත් පුද්ගලික න්‍යාය පත්‍ර වලට කටයුතු කරන අය බවත්, ඒ අයට තමන්ගේ ප්‍රතිරූපය ගොඩනංවා ගැනීමේ අවශ්‍යතාවක්ද පවතින බවත් ඔහු සඳහන් කළේය.

තමන්ට එලෙස ප්‍රතිරූප ගොඩනංවා ගැනීමේ අවශ්‍යතාවක් හෝ පුද්ගලික න්‍යායපත්‍රයක් නොමැති බැවින් දෙන ඇමති ධූරයක් ලබාගෙන උපරිමයෙන් සේවය කරන බවත්, තමාට ආණ්ඩුව ගැන කිසිදු කලකිරීමක් නොමැති බවත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

යහපාලනය කුමක්දැයි නිසි අර්ථකථනයක් සිදුකර නොමැතිවීම විශාල අඩුපාඩුවක් බවත්, එම නිසා ඕනම කෙනෙකුට ඕනම දෙයක් කිරීමට ඉඩදීම යහපාලනය යයි වරදවා වටහා ගැනීමක් පවතින බවත් හෙතෙම අවධාරණය කළේය.

අතීතයේ සිදුකළ වංචා, දූෂණ, අපරාධවලට දඬුවම් නොකර සිටීම යහපාලනය නොවන බවත්, රාජපක්ෂවරුන් කළ අපරාධවලට නීතිමය වශයෙන් නිසි පියවර ගත යුතුව ඇති බවත්, ඒවා ප්‍රමාදවීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්