header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ජගත් විජේනායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙටයි
Apr 15, 201707:40 AM
ජගත් විජේනායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙටයි
Mobitel 1278

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආචාර්ය ජගත් විජේනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ දවල් රාගම රෝහලේ දී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතියෙක් සඳහන් කළේය.

සති කිහිපයක සිට අසනීප තත්ත්වයේ පසුවූ ජගත් විජේනායක මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 12 වනදා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.

මහනුවර, පේරාදෙණිය ප්‍රදේශයේ උපත ලද ජගත් විජේනායක මහතා සහෝදර සහෝරියන් 06 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ අතර ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 60 වන වියේ පසුවිය.

ජගත් විජේනායක මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද උදැසන සිට බොරැල්ලෙ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට නියමිතය.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

 උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

 "පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ"

එක්නැලිගොඩ නඩුවට සලේ අධිකරණයට

එක්නැලිගොඩ නඩුවට සලේ අධිකරණයට

 "ඥානසාර හිමි නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නැහැ"බන්ධනාගාර ප්‍රකාශක කියයි

 නව නීති ගැන කරුණු කියන්නබන්ධනාගාර උසස් නිලධාරීන් මල්වතු මහා විහාරයට..."එක තීරණයකට එන්න..."

 "අනං මනං කියලා හරියන්නෑ නිදහස් කරන්න...''බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට අස්ගිරි මහනාහිමි කියයි

 විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාර දෙයි

 ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන ආ හැටි..

 ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

 ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

 සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

 මහ වැසි නොතකා ජනපති කාර්යාලය ඉදිරිපිට රැය පහන්කරන්න සූදානම් වෙන මහ සඟරුවන

 මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...