header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
කටුනායක ධාවනපථය සංවර්ධනයෙන් පසු A-380 ගුවන්යානා මෙහෙයුම් සිදුකළ හැකියි
Mar 06, 201702:29 PM
කටුනායක ධාවනපථය සංවර්ධනයෙන් පසු A-380 ගුවන්යානා මෙහෙයුම් සිදුකළ හැකියි
Mobitel 1278

වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ලබා දෙමින් වසර 30කට පසුව කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ ධාවන පථය ප්‍රතිසංවර්ධනය කිරීමෙන් පසුව ධාවන පථය මීටර් 60 සිට මීටර් 75 දක්වා පුළුල් වන බැවින් A-380 විශාල ගුවන් යානාවල මෙහෙයුම් කටයුතු ඉතා පහසුවෙන් සිදු කළ හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

කටුනායක ධාවන පථයේ ඉදිකිරීම් නිරීක්ෂණයක් සිදු කරමින් අද (06) අමාත්‍යරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටුපළක් වන කටුනායක ගුවන් තොටුපළේ ධාවන පථය මෙලෙස කඩිනම් ප්‍රතිසංවර්ධනයක් නොකළේ නම් ගුවන් තොටුපළ අසාධු ලේඛනගතවීමට (Black List) බොහෝ දුරට ඉඩ තිබුණා. ඒ නිසයි මෙම සංවර්ධන කටයුතු පසු ගිය ජනවාරි මස 06 වෙනිද දින ආරම්භ කළේ. මෙහිදී විවිධ පාර්ශවයන් විවිධ චෝදනා සිදු කළා මෙම ගුවන් තොටුපළ වැසීම පිළිබඳව.

නමුත් අපි මෙම ගුවන් තොටුපළ පුර්ණ වශයෙන් වසා දැමුවේ නැහැ. මෙම ගුවන් තොටුපළ තාවකාලිකව දිනකට පැය 08ක් වැසීම තුළින් මෙම සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කරා. ඒ අනුව අද වන විට 75% ක් නිම කිරීමට හැකි වී තිබෙනවා. ඒ නිසා නියමිත දිනය වන අප්‍රේල් 06 වන විට මෙම ආස්තරණ කටයුතු නිම කොට ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාර දීමට හැකියාව තියෙනවා.

මෙම සංවර්ධන කටයුතු නෙදර්ලන්තයේ තාක්ෂණයට අනුව චීනය සමාගමක් වන කැතික් සමාගම විසිනුයි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ. ඒ නිසා තවත් වසර 20ක් පමණ යන තෙක් මෙම ධාවන පථයේ ශක්තිමත් භාවය පිළිබඳව එම විදේශ ඉංජිනේරුවන් සහ ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන් තහවුරු කරලා තියෙනවා.

මෙම ධාවන පථය නිම කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළේ දෙවන පර්යන්ත ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ලබන ජුලි මස පමණ වන විට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම ඉදිකිරීම් සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවීම් සිදු කර අවසන්.ඒ නිසා වත්මන් රජය ගුවන් සේවා කටයුතුවලට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් සමස්ත ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සඳහා මුල්‍ය ප්‍රතිපාදන මේ වන විට ලබා දීලා තියෙනවා. “ යැයි අමාත්‍යවරයා පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී..  බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී.. බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ