
ප්‍රවීන රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය අතරතුරදී අද(15) පෙරවරු 07.20 ට පමණ ඔහු අභාවප්‍රාප්ත වූ බව එතුමාගේ පවුලේ ඥාතින් දැනුම් දී ඇත.
චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා වකුගඩු හා ස්වසන රෝගවලට ලක්ව කලක සිට ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වන අතර මියයන විට ඒ මහතා 67 වන වියේ වී තිබේ.
කෝපි කඩේ ටෙලි නාට්‍යයේ අබිලිං චරිතය රඟපෑ කෝඩිතුවක්තු මහතා තවත් නිර්මාණ රැසක් හරහා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටියේය.

















































