
2015 උසස් පෙළ විභාගයේ ප්රතිඵල ලබන ජනවාරී මස 3 වැනිදා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ප්රතිඵල මේ මස 31 වැනිදා නිකුත් කිරීමට සුදානම් බවද විභාග දෙපාර්තමේන්තුව මීට පෙර පවසා තිබුණි.
එම ප්රතිඵල අන්තර්ජාලයෙන්ද ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.



















































