header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
මහින්ද ඩීල් දැම්මා - නාමල් හිතාගෙන හිටියේ නායකයා වෙන්න
Dec 16, 201503:45 PM
මහින්ද ඩීල් දැම්මා - නාමල් හිතාගෙන හිටියේ නායකයා වෙන්න
Mobitel 1278

නාමල් රාජපක්ෂ මහතා අධෝමුඛයයි මුඛයයි අතර අඟලක් විතර පරතරය ඇති කතා පවසන්නේ තාත්තා ජනපති කාලයේ ඔහු මන්ත්‍රීවරයෙකු වූ නිසා යැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවැති ශ්‍රීලනිප මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

පක්ෂය රැක ගැනීමට සිටියේ මන්ත්‍රීවරුන් 96 දෙනෙකු බවත්, පිරිසක් අනිත් පැත්තට පැන්න බවටත්, නාමල් රාජපක්ෂ මහතා විසින් පුවත්පතකට කර ඇතැයි කියන ප්‍රකාශයක් ගැන ශ්‍රීලනිපයේ මතය කුමක්දැයි මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය විය.

එහිදී රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ 2004දී කථානායකවරයෙකුවත් පත්කර ගැනීමට නොහැකි ආණ්ඩුවක් අපට තිබූ බවත්, එවකට මහින්ද රාජපක්ෂ මහතා යූඑන්පිය සමග ඩීල් එකක් දමා මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ගත් බවත්ය.

එසේම ‍මහින්ද රාජපක්ෂ මහතා කොටින් එක්ක ඩීල් එකක් දැමුවා යැයි සමහරු කියන බවත්, මේ නිසා උතුරේ ඡන්ද දැමීම වැළකුණ බවත්, ඒ කෙසේ වෙතත් එම ඩීල් එකෙන් ප්‍රභාකරන් පරාජය වූ නිසා එය හොඳ ඩීල් එකක් වු බවද, හෙතෙම පෙන්වාදුන්නේය.

එහෙත් නාමල් රාජපක්ෂ මහතා සිතා සිටියේ තාත්තා තවත් අවුරුදු කිහිපයක් බලයේ සිටියා නම් රටේ නායකයා වීමට බවද එසේ වුවත් ශ්‍රීලනිපයේ මතය එය නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

තවද මහින්ද රාජපක්ෂ මහතාගේ අතේ ලේ ගෑවී නැති බවටත්, රාජපක්ෂ පරපුරේ සිටින්නේ දුරදිග බලා වැඩ කරන අය බවටත්, ඒකාබද්ධ විපක්ෂයේ අය කියන බවද හෙතෙම කියා සිටියේය.

එහෙත් නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුණේ ජනපති මහින්ද රාජපක්ෂගේ කාලයේ බවත්, මේ නිසා ඔහු අධෝ මුඛයයි මුඛයයි අතර අඟලක් විතර පරතරයක් ඇති මෙවැනි කතා කියන බවත්, ‍රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ශ්‍රීලනිප මතය හා යෝජනා ඉදිරිපත් කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුවේ නම් පහත පරිදිය.

නිමල් සිරිපාල ද සිල්වා

සරත් අමුණූගම

මහින්ද සමරසිංහ

ඩිලාන් පෙරේරා

ෆයිසර් මුස්තාෆා

එස් බී දිසානායක

ඒ. එම්.ඒ.හිස්බුල්ලා

පවිත්‍රා වන්නිආරච්චි

කෙහෙලිය රඹූක්වැල්ල

ඒ.එච්.එම්. ෆවුසි

බන්ධුල ගුණවර්ධන

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

"ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

"මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

Lassana Flora
Spotlight
ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට