header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
සායනික පුහුණුව රජයෙන් නම් මාලඹේ වෛද්‍ය විද්‍යාලය ජන සතු කළ යුතුයි
Dec 16, 201503:00 PM
සායනික පුහුණුව රජයෙන් නම් මාලඹේ වෛද්‍ය විද්‍යාලය ජන සතු කළ යුතුයි
Mobitel 1278

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට සායනික පුහුණුව ලබාදීම රාජ්‍ය ආයතන තුළ සිදුකරන්නේනම්
එම ආයතනය ජන සතු කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජන සතු කොට රජයේ පිළිගත් නිර්ණායකයන්ට අනුව සිසුන්
ඇතුළත් කර ගැනීමටත්, ඔවුන්ගේ සුදුසුකම් සොයා බැලීමත් කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා කියා සිටියි.

සිසුන්ගේ අ.පො.ස (සා/පෙ) හා උ/පෙ සුදුසුකම් පරීක්ෂා කළ යුතුව ඇති බවත්, එසේ නොකොට ඥාතිත්වය හෝ
හිතවත්කම් මත සුදුසුකම් නැති පිරිසක් රාජ්‍ය ආයතන තුළට පැමිණ රෝගීන් පරීක්ෂා කිරීමෙන් රෝගි ජනයාට
අගතියක් සිදුකරන්නේනම් එහිදී රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ වද සංවිධාන පෙනී සිටිනු ඇතැයි ඔහු පෙන්වා
දුන්නේ අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

පසුගිය වසර 7ක කාලසීමාව තුළම අඩුපාඩුකම් සහිතව අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගොස් ඇති බවත්,
ගුණාත්මක බවින් තොර අධ්‍යාපනයක් මෙම සිසුන්ට ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඊයේ දිනයේ මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට සෞඛ්‍ය
අමාත්‍යංශ බලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරොන්දුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට
සිදුවන බවත්, ඒ අනුව එළඹෙන 18 වන දින ශාඛා සංගම් සමග මේ පිළිබඳ සාකච්ඡා කොට අවසන් තීරණයක්
ගන්නා බවත් හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඥානසාර හිමි වෙනුවෙන් කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය කෑගල්ලෙන් ඇරඹෙයි

 දිගින් දිගටම පරදින ක්‍රිකට් හදන්න ඇමති කරන වැඩේ"ක්‍රීඩකයෝ නැති වුණාම මැච් පරදිනවා"

 චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසම හමුවට

චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසම හමුවට

 චාමර සම්පත් අල්ලස් කොමිසමට එයි"තත්ත්වේ බලන්න ඕනේ ඇතුළේ"

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

සැබෑ විපක්ෂය කොහෙද ?“ලොකු ප්‍රශ්නයක්...මීට වඩා හොඳ කණ්ඩායමකට බලය මාරු විය යුතුයි

 නාගොඩ අවන්හල් හිමිකරු ඝාතනයේ වෙඩික්කරු වාලච්චේනෙන් කොටුවෙයි

 හප්පපු අයයි හැප්පුන අයයි දෙගොල්ලොම රෝහලට...අනතුරින් පසු ගුටි කෙළියක්..

 වසර 14ක් රස්සාවට ගිය බසයට යටවී අවසන් ගමන් ගිය ජාතික රෝහලේ හෙදිය...

දෙරණ 21 වැනි සැමරුමෙන් ක්‍රීඩාවට ඉහළම තැන - 'මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව' නිල වශයෙන් ඇරඹෙයි

මහ මඟ ගිනිගත් සැප බසය...“එකපාරට ගිනිගත්තේ...ලොක් වෙලා ගියා...අපි දොර කඩාගෙන එළියට පැන්නා”

නාවික හමුදාවේ 265 වැනි ආධුනික නාවිකයින් විසිර ගිය හැටි

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

Lassana Flora
Spotlight
ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට