
පුංචි දඹදිව නිර්මාතෘ රත්නපුර රත්ගඟ අසූ මහා ශ්‍රාවක පස්විසි බුදුරජ මහ විහාරාධිපති අතිපූජ්‍ය ගිලීමලේ චන්ද්‍රාලෝක ස්වාමින් වහන්සේ අපවත් වී තිබේ.
උන්වහන්සේ අද (11) අපවත් වී ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවද එහි සඳහන්ය.





















































