header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
තිදෙනෙක් එක්ව දැරියක දූෂණය කරලා-දැරියට අසාධ්‍යයි!-තිදෙනාම අත්අඩංගුවේ
Jun 10, 201511:57 AM
තිදෙනෙක් එක්ව දැරියක දූෂණය කරලා-දැරියට අසාධ්‍යයි!-තිදෙනාම අත්අඩංගුවේ
Mobitel 1278

තම පෙම්වතිය බලහත්කාරයෙන් දූෂණය කළ බව කියන පෙම්වතෙකු සහ එම සිද්ධිය බලා සිට පසුව ඇයව නැවත වතාවක් දූෂණය කළ බව කියන තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලසිය පවසයි.

අතවරයට ලක්ව ඇත්තේ පුත්තලම - කල්අඩිය,බෝධිරාජපුර ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

17 හැවිරිදි ඇය පුත්තලම නගරයේ පරිඝනක පුහුණු ආයතනයක් වෙත පැමිණ ආපසු යමින් සිටින විට ඇයගේ පෙම්වතාට අතර මගදී හමුවී ඇති අතර පෙම්වතා ඇය යතුරු පැදියක නංවාගෙන පුත්තලම - සේගුවන්තිව් ප්‍රදේශයට ගෙන ගොස් පාළු ඉඩමකදී දුෂණය කර ඇත.

මෙම සිද්ධිය වෙනත් තරුණයින් දෙදෙනනෙකු සැඟවී බලා සිට ඇති අතර ඔවුන් විසින් එම ලිංගික දසුන් තමන්ගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර තිබේ.

පසුව එම තරුණයින් දෙදෙනා පෙම්වතා සහ තරුණියට ඔවුන් විසින් රූපගත කළ වීඩියෝ දර්ශන පෙන්වා මෙම දර්ශන අන්තර් ජාලයට මුදාහරින බව පවසා බියගන්වා ඇතැයි සඳහන්ය.

ඒ අතර තුර පෙම්වතා පලාගොස් ඇති බවත්, එම අවසරයෙන් පසුව එම ස්ථානට පැමිණි ඇති සැකකරුවන් දෙදෙනා දස වතාවක් පමණ තරුණිය බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවත් පොලීසිය කියයි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පෙම්වතා කල්අඩිය - බෝධිරාජපුර පදිංචි වයස අවුරුදු 24 ක අයෙකු වන අතර අනෙක් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 19 සහ 21 හැවිරිදි වියේ පසුවන්නෝ වෙති.

ඔවුන් අපරාධය සිදුවූ බව කියන පුත්තලම - සේගුවන්තිව් ප්‍රදේශයේම පදිංචිකරුවන් බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

දූෂණයට ලක්වූ තරුණිය අසාධ්‍ය තත්ත්වයෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ