header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මානව හිමිකම් කොමසාරිස් ජූනි මාසයේ ඒවී - ඩයස්පෝරා තහනමත් ඉවතට!
Mar 19, 201508:02 AM
මානව හිමිකම් කොමසාරිස් ජූනි මාසයේ ඒවී - ඩයස්පෝරා තහනමත් ඉවතට!
Mobitel 1278

එළඹෙන ජූනී මාසයේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල්හුසේයින් මහතා මෙරට සංචාරයක නිරත වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මේ වනවිට නව දැක්මක් ඔස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමත් සමඟ කටයුතු කරමින් සිටින බවයි.

ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් මැඩලීමට අදාළ නියෝග ඇතුළත් ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා මෙම අදහස් පළ කර තිබේ.

තලෙයිබාන්, අල්කයිඩා වැනි සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කරන සංවිධාන හා පුද්ගලයින්ගේ වත්කම් සහ දේපළ අත්හිටුවීම ඇතුළු නියෝග 5ක් ඊයේ පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනිණ.

අදාළ නියෝග ඒකමතිකව පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන ඇත.

මේ අතර එල්.ටී.ටී.ඊය සමග සබඳතා පවත්නා බවට තහනම් කර තිබූ ‍ද්‍රවිඩ ඩයස්පෝරා කණ්ඩායම් 16ට හා පුද්ගලයින් සිය ගණනකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට ද නව රජය යටතේ කටයුතු කරන බව එහිදී අනාවරණය වී තිබේ.

ඉකුත් රජය සමයේදී එසේ තහනමට ලක්කර තිබූ සංවිධාන හා පුද්ගලයින් ගණනාවකට මේ යටතේ එම තහනම ඉවත් කිරීමට නව රජය තීරණය කර ඇත.

ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය යටතේ මෙය සිදුවන බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇතැයි සඳහන්ය.

අදාළ ඩයස්පෝරා කණ්ඩායම් හා පුද්ගලයින්ට එරෙහිව එකී තහනම පනවා තිබුණේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා යළි හිස එසවීමට ඉඩ නොතැබීම සඳහා යැයි ද විදේශ ඇමතිවරයා අවධාරණය කර තිබේ.

ඒ අනූව එල්.ටී.ටී.ඊය සමග සබඳතා පවත්වන බවට සැක කෙරුණු පුද්ගලයින් 424 දෙනෙකුට එරෙහිව ඉකුත් රජය සමයේදී පනවා ඇති තහනම ලිහිල් වනු ඇත.

කෙසේ වුවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු දැනටමත් මියගොස් ඇතැයිද විශ්වාස කෙරෙන අතර නුදුරේදීම මෙම තහනම ඉවත් කිරීමට නියමිත බව පැවසේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
"සිරිලිය සවිය" කළු සල්ලි සුදු කළාද? - ශිරන්තිගේ හෘද සැත්කමක් ගැන නීතීඥවරයාට කරුණු වරදී

AIRBUS නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

IMF සමඟ අලුත් දීගෙකට රජය සූදානමින්? - "අලුත් එකඟතාවකට යන්න පුළුවන්නම් ඒ සඳහා ලෑස්තියි"

ගින්නෙන් විනාශ වුණු නිවාස බලන්න ගිය බල්තසාර්ට ජනතාව සැර වෙයි - "තාවකාලික විසඳුම් එපා.."

ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරියට ඇදෙන පාගමනට එක්වූ මෙහෙණින් වහන්සේලා

 "පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ" - ඥානසාර හිමි ගැන ලාල්ගේ මතය

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

 "බුදු හාමුදුරුවන්ට තිබුණා දේවදත්තගේ සිවුර අයින් කරන්න..කළේ නෑ"

 පාක්ෂිකයින් බලා සිටියදී නාමල්ව යළි බන්ධනාගාරයට රැගෙන ගිය හැටි...

උසාවියේ දී එකට හමුවූ රාජපක්ෂ අයියා මලෝ | Ada Derana

"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

 මුහුණට මුහුණට ගැටුණු වෑන් - ත්‍රිවිල් අනතුර...19 හැවිරිදි තරුණයාට සහ 21 හැවිරිදි තරුණියට බරපතළයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

ගෙදරට එන්නෙත් නෑ ලිඛිතව දෙන්නෙත් නෑ - ලයිට් නොකපා සල්ලි ගරලා - ලෙකෝට චෝදනා

බොක්ක කැලඹී වැස්ස විසිරෙයි

බොක්ක කැලඹී වැස්ස විසිරෙයි

යෝෂිත, කරන්නාගොඩ, බෝගොල්ලාගමට එරෙහි නඩු 28 - 29 කැඳවයි

ශිරන්ති, නාමල්, පිල්ලෙයාන් රිමාන්ඩ්

ශිරන්ති, නාමල්, පිල්ලෙයාන් රිමාන්ඩ්

IMF ගිවිසුම අලුත් කරන්න සූදානම්

IMF ගිවිසුම අලුත් කරන්න සූදානම්

"විශ්වාසය තබන්න - ආයෝජකයිනි මෙහි එන්න"ජනපති ඉල්ලයි

පෝට්සිටියේ මැරකම් කළ චීන පාතාලයේ ප්‍රබලයෙක් දැලේ

ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana