header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
යුවාන් භාවිත කරමින් චීන - ශ්‍රී ලංකා වෙළෙඳාම් ගැන අවධානය
Oct 30, 202501:08 PM
යුවාන් භාවිත කරමින් චීන - ශ්‍රී ලංකා වෙළෙඳාම් ගැන අවධානය
Mobitel 1278

චීනය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳාම් සිදුකිරීමට හැකි පරිදි RMB පහසුකම භාවිතකිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමේ හමුවක් ඊයේ (29) කොළඹ දී පැවැත්වුණි.

ඒ චීන තානාපති ෂී ෂෙන්ග් හොන්ග්, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ අමාත්‍ය අනිල් ජයන්ත ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙනි.

ශ්‍රී ලංකාවේ චීන ව්‍යාපාරික කවුන්සිලය සංවිධාන කළ සහ චීන බැංකුවේ කොළඹ ශාඛාවේ සහයෝගයෙන් 2025 RMB ජාත්‍යන්තරකරණ සංසදය පසුගියදා කොළඹදී පැවැත්වුණි.

මෙම අවස්ථාවේ ප්‍රධාන අමුත්තන් ලෙස එක්වුණේ මෙරට චීන තානාපති ෂී ෂෙන්ග් හොන්ග්, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහ අමාත්‍ය අනිල් ජයන්ත මහතායි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙද කටයුතු සඳහා චීනයේ RMB පහසුකම භාවිතකිරීමේ කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණි.

මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

"මට මතකයි, අපි චීනය සමඟ විනිමය හුවමාරුවකට අත්සන් තැබුවා මීට වසර දහකට පමණ පෙර. මහබැංකුව වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ මම. RMB පහසුකම ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීම සඳහා අපි ඊට පසුවත් තවත් අවස්ථාවක් සංවිධාන කළා. ඒ කාලයේදී අපිට RMB පහසුකම ක්‍රියාත්මක වුණා නම් අපිට ලැබී තිබූ විනිමය පහසුකම භාවිත කරන්න තිබුණා. අපි දිගු දුරක් පැමිණ තිබෙනවා. 2010දි හඳුන්වාදෙනකොට RMB පහසුකම ලෝකයේ 35 වැනි ජාත්‍යන්තර මුදල් ඒකකය 2024 දී එය ලෝකයේ සිව්වැනි ස්ථානයට පැමිණිලා. මේ කාලයේදී RMB කැපී පෙනෙන දියුණුවක් ලබාගෙන. BRICS සංවිධානය ශක්තිමත් කිරීම මගින් දේශීය මුදල් විදෙස් ගනුදෙනුවලදී භාවිතකිරීමට හැකිවේවි. අප දෙරට අතර ශක්තිමත් ආර්ථික සබඳතාවක් පවතිනවා.ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආනයන සහකරු චීනය. දෙවැනි විශාලතම වෙළෙඳ සහකරු. 2024දී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳම අමෙරිකානු ඩොලර් බිලියන 4.3ක්. අනෙක් අතට දෙරට අතර වෙළෙඳ පරතරය 2023 දි තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 2.8 සිට 2024 දී අමෙරිකානු ඩොලර් බිලියන 4.1 දක්වා පුළුල් වෙලා තිබෙනවා. එය චීනයට වාසිදායක ලෙස වැඩිවෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 "අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

"අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

 දිගාමඩුලු භික්ෂු එකමුතුවත් ඥානසාර හිමි වෙනුවෙන් ''මම කිව්වා ඔක්කොටම වව්නියාවට යන්න කියලා''

දිගාමඩුලු භික්ෂු එකමුතුවත් ඥානසාර හිමි වෙනුවෙන් ''මම කිව්වා ඔක්කොටම වව්නියාවට යන්න කියලා''

ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

 උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

 "පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ"

"පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ"

එක්නැලිගොඩ නඩුවට සලේ අධිකරණයට

එක්නැලිගොඩ නඩුවට සලේ අධිකරණයට

 "ඥානසාර හිමි නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නැහැ"බන්ධනාගාර ප්‍රකාශක කියයි

"ඥානසාර හිමි නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නැහැ"බන්ධනාගාර ප්‍රකාශක කියයි

 නව නීති ගැන කරුණු කියන්නබන්ධනාගාර උසස් නිලධාරීන් මල්වතු මහා විහාරයට..."එක තීරණයකට එන්න..."

නව නීති ගැන කරුණු කියන්නබන්ධනාගාර උසස් නිලධාරීන් මල්වතු මහා විහාරයට..."එක තීරණයකට එන්න..."

 "අනං මනං කියලා හරියන්නෑ නිදහස් කරන්න...''බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට අස්ගිරි මහනාහිමි කියයි

"අනං මනං කියලා හරියන්නෑ නිදහස් කරන්න...''බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට අස්ගිරි මහනාහිමි කියයි

 විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාර දෙයි

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාර දෙයි

 ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන ආ හැටි..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන ආ හැටි..

 ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

 ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

 සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...