header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශන
Nov 21, 202401:07 PM
ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශන
Mobitel 1278

ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශන ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයයට එක්වෙමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

"යහපත් රාජ්‍යක් ගොඩනගනවා නම් එහි ප්‍රධානම පදනමක් බවට නීතියේ විධානයේ ආධිපත්‍ය සහතික විය යුතුයි. ඒ නිසා අපි රාජ්‍යක් හැටියට ජනාධිපතිවරයා ලෙසත් අපේ ආණ්ඩුව ලෙසත් අපි මේ නිතියට යටත්. කිසිදු දේශපාලකයෙක් හෝ අධිකාරි බලයක් තිබෙන කිසිවෙක් මින් පසුව නීතියට උඩින් සිටින්නේ නෑ හැම දෙනාම තීනියට යටත්ව සිටිය යුතුයි. ඒ වගේම නීතිය පිළිබඳව ජනාතවගේ බිඳ වැටුණු විශ්වාසය නැවත තහවුරු කළ යුතුයි. මෙතැනදි කිසිසේත්ම අපිට කිසිවෙකුගේ පළිගැනීමට කිසිවෙකු හඹා ගොස් දඩයම් කිරීමට වුවමනාවක් අපිට නැහැ. හැම කෙනාටම නිදහසේ තමන්ගේ දේශපාලනය කරන්න තිබෙන අයිතිය තහවුරු කරනවා. හැබැයි ලංකාවේ ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපරාධකරුවන් කල්පනා කරනවා නම් ඒවා කාලයේ වැලිතලාවෙන් යටපත් කරලා අවසන් කරන්න පුළුවන් කියලා ඒ නීතිය පිළිබඳව ජනතාවගේ තිබෙන විශ්වාසයේ බිඳ වැට්ටවීමක්. නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවුරු කරන්න නම් ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධයන් පිළිබඳව යලි විමර්ශනය කොට වින්දිතයන්ට සාධාරණයත් අපරාධකරුවන්ට දඬුවමත් ලබා දිය යුතුයි. ඒ නිසා විවිධ අවස්ථාවල මේ රටේ සිදුවී තිබෙන අපරාධ තමන්ගේ දේශපාලන වේදිකාවේ දේශපලන සටන් පාඨ බවට පත් කරගෙන තිබෙනවා. හැබැයි ගොඩනැගුණු කිසිදු රාජ්‍යක් ඒ පිලිබඳ සාධාරණය ඉටු කරගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා මම ඔබට සහතික වෙනවා ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධයන් එහි වගඋත්තරකරුවන් හෙළිදරව් කරන බවටත්, ඔවුන් නීතිය හමුවට ගෙනියන බවටත් සහ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවට අපි ඔබට සහතිකයක් දෙනවා. අපිට අවශ්‍යයි නීතිය යුක්තිය සාධාරණත්වය ඉටුවන රාජ්‍යක්. ඒ රාජ්‍ය මේ ලැබී තිබෙන ජනවරම තුළවත් ස්ථාපිත කරන්න අසමත් වන්නේ නම් යළි එවැනි රාජ්‍යක් පිළබඳව සිහින දැකීමෙන් වත් පළක් නෑ."

https://www.youtube.com/watch?v=Kl4SAYIhVOA
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

සැබෑ විපක්ෂය කොහෙද ?“ලොකු ප්‍රශ්නයක්...මීට වඩා හොඳ කණ්ඩායමකට බලය මාරු විය යුතුයි

 නාගොඩ අවන්හල් හිමිකරු ඝාතනයේ වෙඩික්කරු වාලච්චේනෙන් කොටුවෙයි

 හප්පපු අයයි හැප්පුන අයයි දෙගොල්ලොම රෝහලට...අනතුරින් පසු ගුටි කෙළියක්..

 වසර 14ක් රස්සාවට ගිය බසයට යටවී අවසන් ගමන් ගිය ජාතික රෝහලේ හෙදිය...

දෙරණ 21 වැනි සැමරුමෙන් ක්‍රීඩාවට ඉහළම තැන - 'මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව' නිල වශයෙන් ඇරඹෙයි

මහ මඟ ගිනිගත් සැප බසය...“එකපාරට ගිනිගත්තේ...ලොක් වෙලා ගියා...අපි දොර කඩාගෙන එළියට පැන්නා”

නාවික හමුදාවේ 265 වැනි ආධුනික නාවිකයින් විසිර ගිය හැටි

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

Lassana Flora
Spotlight
ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට