header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
වාහන ආනයනය ගැන රජයේ අලුත්ම තීරණය මෙන්න
Aug 02, 202211:51 AM
වාහන ආනයනය ගැන රජයේ අලුත්ම තීරණය මෙන්න
Mobitel 1278

විදේශ විනිමය රටතුළට ගෙන එන පුද්ගලයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසීය.

ඒ අනුව ඩොලර් 3000වැඩි ප්‍රමාණයක් මෙරටට එවා ඇති පුද්ගලයින් හට එවන ලද මුදලින් අඩක් ලෙස වන පරිදි වටිනාකමකට අදාළව විද්‍යුත් යතුරුපැදියක් මිලදී ගැනීමට අවස්ථාව හිමිවේ.

එසේම ඩොලර් 20,000ට වැඩි ඕනෑම මුදලක් මෙරටට ඒවා ඇති පුද්ගලයින්ට එසේ මෙරටට ඒවා ඇති මුදලින් හරි අඩක වටිනාකම උපරිමය ඩොලර් 65,000ක් දක්වා වන පරිදි විද්‍යුත් මෝටර් රථයක් මෙරටට ගෙන්වීමට අවසර හිමිවේ.

ඒ අනුව එසේ ගෙන්වනු ලබන විද්‍යුත් වාහන ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය විදුලි බලය සපයාගැනීමට එම පුද්ගලයා විසින් සූර්ය බල පද්ධතියක් ද මිලදී ගැනීම හෝ ආනයනය කිරීම සිදුකළ යුතු වේ.

එලෙස ගෙන්වනු ලබන විද්‍යුත් වාහන ජාතික විදුලිබල පද්ධතිය හරහා ආරෝපනය කිරීමට අවසර හිමි නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම නව ක්‍රමවේදය හරහා ගෙන්වීමට අවසර හිමිවන විද්‍යුත් වාහනවල ප්‍රමාණය පිළිබඳව චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ