
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා රෝහල්ගත කර තිබේ.
ඔහු සහ තවත් දෙදෙනෙක් ගමන්ගත් කැබ් රථය, තලාව ප්‍රදේශයේදී වනඅලියෙක්ගේ ගැටී තිබුණි.
පොලීසිය පැවසුවේ එහිදී කැබ් රථයේ ගමන් කරමින් සිටි ඇන්තනී මහතා සහ අනෙක් දෙදෙනා ප්‍රථිකාර සඳහා අනුරාධපුරය රෝහලට ඇතුළු කළ බවය.
https://youtu.be/-6kInVTTEY8

















































