
ඩීසල් රැගත් නෞකාවක් අද (29) දිනයේ ද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (28) ප්‍රකාශ කළේ සති දෙකකට ප්‍රමාණවත් ඉන්ධන මෙරට තුළ පවතින බවය.
මේ අතර යළි නිෂ්පාදන ආරම්භ කළ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් ඉන්ධන නිකුත් කිරීම හෙට (30) සිට සිදුකළ හැකිවන බවට අපේක්ෂා කෙරේ.
එමෙන්ම ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කළේ, ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත අතර එතෙක් තවදුරටත් බෙදා හැරීම් සිදුනොවන බවය.

















































