header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විශ්වවිද්‍යාල ආචර්යයවරු හෙට වැඩ වර්ජනයක
Apr 18, 202207:47 AM
විශ්වවිද්‍යාල ආචර්යයවරු හෙට වැඩ වර්ජනයක
Mobitel 1278

ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක මහජන අරගලයට පුර්ණ සහාය පළ කිරීම සඳහා සංකේත වැඩවර්ජනයක නිරත වීමට විශ්වවිද්‍යාල ආචාර්යය සමිති සම්මේලනය තීරණය කර තිබේ.

එහි සභාපති මහාචාර්යය ශ්‍යාම බන්නැහැක මහතා සඳහන් කළේ, හෙට (19) දිනයේ දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවය.

වැඩවර්ජනයට සමගාමීව කොළඹ දී විරෝධතා පා ගමනක් ද පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍යාම බන්නැහැක මහතා සඳහන් කළේය.

"ජනතාවගේ හඬට සහයෝගයක් සහ ශක්තියක් වෙන්නට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිත සම්මේලනය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සංකේත වැඩවර්ජනයක් දියත් කරලා තියෙනවා. ඒ සමගම 19 වනදා දහවල් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉඳලා ගාලු මුවදොර දක්වා පා ගමනකින් ඇවිල්ලා ඒ ස්ථානයේදී රටේ ඉදිරිපැවැත්ම සාමයේ ජන අරගලයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහයෝගය දක්වන්නේ කියන එක පිළිබඳව සහ මේ අර්බුදයෙන් ගොඩඒම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ අදහස පිළිබඳව කතාබහ කරන වැඩපිළිවෙළකට අපි සූදානම්වෙලා ඉන්නවා. අපි මේ වෙලාවේ ඔවුන් සමග ශක්තියක් වෙමින් ඔවුන්ගේ ඒ අරගලය ජයගැනීමට අවශ්‍ය සෑම ශක්තියක්ම දෙන්නට තීරණය කරලා තියෙනවා."

මේ අතර රට තුළ පවතින වත්මන් අර්බුදය සඳහා කඩිනම් යෝජනාවලියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පියවර ගෙන තිබේ.

රටේ පවතින ආර්ථික, දේශපාලනික හා සමාජයීය අර්බුදයෙන් මිදීමට කඩිනම් විධිමත් හා ස්ථීර වැඩපිළිවෙලකු ක්‍රියාත්මක කිරීම එම යෝජනාවලියේ අරමුණය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිදධ ක්ෂේත්‍රවල පළපුරුදු නිලධාරීන්ගේ දායකත්වය ලබාගනිමින් අදාළ යෝජනාවලිය සකස් කර ඇති අතර එය මුදල් අමාත්‍යවරයාට, මහ බැංකු අධිපතිවරයාට, ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ලේකම්වරුන් හට ලබාදී ඇති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

 මුහුණට මුහුණට ගැටුණු වෑන් - ත්‍රිවිල් අනතුර...19 හැවිරිදි තරුණයාට සහ 21 හැවිරිදි තරුණියට බරපතළයි

මුහුණට මුහුණට ගැටුණු වෑන් - ත්‍රිවිල් අනතුර...19 හැවිරිදි තරුණයාට සහ 21 හැවිරිදි තරුණියට බරපතළයි

 පෞද්ගලික ඉන්ධන සමාගම් සමගඇති ගිවිසුම් ඉදිරියේදී වෙනස් වෙයි.

පෞද්ගලික ඉන්ධන සමාගම් සමගඇති ගිවිසුම් ඉදිරියේදී වෙනස් වෙයි.

කාලගුණ අනාවැකි ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්...මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණුට තද වැසි...

කාලගුණ අනාවැකි ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්...මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණුට තද වැසි...

 තායිලන්තයේ සිට වැඩමකරවූ කොත්වහන්සේ මිහින්තලා විහාරයේ මැද මළුවේ තැන්පත් කෙරේ

තායිලන්තයේ සිට වැඩමකරවූ කොත්වහන්සේ මිහින්තලා විහාරයේ මැද මළුවේ තැන්පත් කෙරේ

අනතුරින් පසු ගුටි කෙළියක් වූ බව්වාගම..නාවලපිටිය නගර සභාවේ සභාපති, පුතා සහ බෑණා ඇතුළු 4ක් අත්අඩංගුව‍ට

අනතුරින් පසු ගුටි කෙළියක් වූ බව්වාගම..නාවලපිටිය නගර සභාවේ සභාපති, පුතා සහ බෑණා ඇතුළු 4ක් අත්අඩංගුව‍ට

 21 හැවිරිදි හසිත්ට දිවි අහිමි කළ මාරක අනතුර...

21 හැවිරිදි හසිත්ට දිවි අහිමි කළ මාරක අනතුර...

 සුදානම් වෙන්න...! NBRO දැනුම්දීමක්..හදිසි අවස්ථාවක ඉන්න තැන්වලින් ඉවත් වෙන්න..

සුදානම් වෙන්න...! NBRO දැනුම්දීමක්..හදිසි අවස්ථාවක ඉන්න තැන්වලින් ඉවත් වෙන්න..

 ශෂී වීරවංශ අධිකරණයට...පාස්පෝට් නඩුව ඔක් : 26 කැඳවීමට නියෝග

ශෂී වීරවංශ අධිකරණයට...පාස්පෝට් නඩුව ඔක් : 26 කැඳවීමට නියෝග

ඥානසාර හිමි වෙනුවෙන් කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය කෑගල්ලෙන් ඇරඹෙයි

ඥානසාර හිමි වෙනුවෙන් කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය කෑගල්ලෙන් ඇරඹෙයි

 දිගින් දිගටම පරදින ක්‍රිකට් හදන්න ඇමති කරන වැඩේ"ක්‍රීඩකයෝ නැති වුණාම මැච් පරදිනවා"

දිගින් දිගටම පරදින ක්‍රිකට් හදන්න ඇමති කරන වැඩේ"ක්‍රීඩකයෝ නැති වුණාම මැච් පරදිනවා"

 චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසම හමුවට

චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසම හමුවට

 චාමර සම්පත් අල්ලස් කොමිසමට එයි"තත්ත්වේ බලන්න ඕනේ ඇතුළේ"

චාමර සම්පත් අල්ලස් කොමිසමට එයි"තත්ත්වේ බලන්න ඕනේ ඇතුළේ"

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

Lassana Flora
Spotlight
 මේ වසරට පිළිගත් නව දේශපාලන පක්ෂ ලැයිස්තුව මේ මස අගදී

මේ වසරට පිළිගත් නව දේශපාලන පක්ෂ ලැයිස්තුව මේ මස අගදී

 'දෙරණ' 21 වැනි වසර සමරයි

'දෙරණ' 21 වැනි වසර සමරයි

 2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

 නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

 ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

 අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

 ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

 වසර 12ක් සේවය කළ හිටපු හමුදා සාමාජිකයෝ විශ්‍රාම වැටුපක් ඉල්ලති

වසර 12ක් සේවය කළ හිටපු හමුදා සාමාජිකයෝ විශ්‍රාම වැටුපක් ඉල්ලති

 නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?

නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?

 මත් සාදය නවත්වන්න ගිය පොලිසියේ තුනකට තඩිබාලා

මත් සාදය නවත්වන්න ගිය පොලිසියේ තුනකට තඩිබාලා

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana