header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
හෙට විදුලි කප්පාදුව සිදුවෙන්නේ මෙහෙමයි
Mar 06, 202205:56 PM
හෙට විදුලි කප්පාදුව සිදුවෙන්නේ මෙහෙමයි
Mobitel 1278

හෙට (07) උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුළ කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

ඒ අනුව උදේ කාලයේ පැය 5ක් හා පස්වරුවේ පැය 2.30ක් වශයෙන් E සහ F යන කලාපවලට විදුලිය කප්පාදු කෙරේ.

මේ අතර P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා හෙට උදෑසන 9 සිට රාත්‍රි 9 දක්වා වු කාලය තුළ පැය 3ක විදුලි කප්පාදුක් සිදුකරන බව ද එම කොමිසම සඳහන් කළේය.

ඉහත කලාපය 8 සඳහා උදෑසන කාලයේ පැය දෙකක් හා පස්වරුවේ පැයක කාලයක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

මේ අතර බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ඉකුත් මාර්තු 02 වැනිදා දිවයිනට පැමිණි මෙට්‍රික් ටොන් 37,000ක නෞකාවේ ඉතිරිව ඇති සුපිරි ඩීසල් තොගයක් හා මාර්තු 04 වැනිදා දිවයිනට පැමිණි නෞකාවේ ඇති ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 28, 300ක් ගොඩබෑමේ කටයුතු අද පස්වරුවේ ආරම්භ කළ බවය.

එළඹෙන සතියේ තවත් ඉන්ධන නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට පැමිණීමට නියමිතය.

මේ අතර මාසයකට වැඩි කාලයකට පසු කැලණිතිස්ස බලාගාරය සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් ලබාදීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව අද පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

කෙසේවෙතත් ඩීසල් හිඟය නිසා අදත් පිරවුම්හල් අසල ජනතාවට දිගු පෝලිම්වලට රැඳී සිටීමට සිදුවුණි.

ඩීසල් රැගත් නෞකා දෙකක් ගෙවුණු දින කිහිපයේ දිවයිනට පැමිණ තිබුණත් ඒවා ගොඩබෑමේ ප්‍රමාදය හේතුවෙන් තවමත් පිරවුම්හල්වලට ඩීසල් බෙදාහැරීමේ යාන්ත්‍රණය යථා තත්ත්වයට පත්වී නොමැත.

ජනතාව පිරවුම්හල් අසල දිගු පෝලිම්වල සිය රථවාහන නවතා රැඳී සිටින ආකාරය ඊයේ (05) රාත්‍රියේ මෙන්ම අද උදෑසනත් දක්නට ලැබුණි.

src=https://blogger.googleusercontent.com/img/a/AVvXsEjtJlncxSWguylHwi9dzMbYQ7U5w6-VEi0ZdkxOOOMr2FMbghVS9SRvhyHd0KXxLT11_r9PER9z5eFxhmNT6h0PogCJqcmAQ4z9NoUpRq4kIOKH9gzMO0CcOFooJFudeXn_Ha7g8o2VUCNjazB3_2RfF24GaxgBjsEG99K9icxb9dPWyAVDt-YNZ8AOig

https://youtu.be/SQMvl0Dbgj0
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

 අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

 'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

 මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

 වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක්  සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

Lassana Flora
Spotlight
සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්