header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ජංගම දුරකථනයක් තවත් දරුවෙකු ට දිවි අහිමි කරයි
Feb 13, 202205:26 PM
ජංගම දුරකථනයක් තවත් දරුවෙකු ට දිවි අහිමි කරයි
Mobitel 1278

මාර්ගගත අධ්‍යාපනයට ලබාදුන් ජංගම දුරකථනය තවත් දරුවෙකුට දිවි අහිමි කළ ඛේදනීය පුවතක් අනුරාධපුර නගරයෙන් අපට වාර්තා වුණි.

මියගිය දරුවාගේ පවුලේ ඥාතීන් පවසන්නේ දුරකථන ක්‍රීඩාවල නියැලීමට පුරුදුව සිටි අදාළ දරුවාට මව දුරකථනය ලබානොදීම හේතුවෙන් දිවි හානි කරගෙන ඇති බවය.

මියගිය අනුහස්ගේ පුංචි අම්මා මේ පිළිබඳ මෙලෙස අදහස් දැක්විය.

"අම්මා උදේ වැඩ‍ට ගිහිල්ලා අම්මා පැය තුනකට විතර පස්සේ ඇවිල්ලා තියෙනවා මෙයා ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නැති හින්දා අම්මා දොර ඇරගෙන ඇතුළට එනකොට පුතා මෙතන එල්ලිලා ඉඳලා තියෙන්නේ හේතුව අම්මගෙන් උදේ ෆෝන් එක ඉල්ලලා ෆෝන් එක දීලා යන්න කියලා අම්මා ෆෝන් එක දීලා නැහැ. ඒ ගේම් එකට ඇබ්බැහිවෙලා ගේම් එකේ තියෙන විදිහට තමයි ලණු අඹරලා අවුරුදු 12ක ළමයෙක්ට දකින්නේ නැතුව ඒ වගේ දෙයක් කරන්න බැහැ. ඉතින් ඒ ගේම් එකේ දැක්ක දේ තමයි කරලා තියෙන්නේ. කියන්න තියෙන එකම දේ මේක කොහොම හරි තහනම් කරන්න ජනාධිපතිතුමනි. අපිට අපේ ළමයා නැති වුණා. ලංකාවේ කිසිම ළමයෙක් ට මේදේ වෙන්න දෙන්න එපා. ළමයින් බේරගන්න. ඔන්ලයින් අධ්‍යාපනයට ඇවිත් අවසානයට වුණේ මේක. කිසිම අම්මෙක්ට තාත්තෙක්ට මේ දුක දැනෙන්න දෙන්න එපා."

සිය මව ජංගම දුරතකථය ලබානොදීම නිසා මෙලස දිවි හානිකරගෙන තිබුණේ අනුරාධපුරයේ පදිංචිව සිටි අනුහස් මධුෂාන් සෙනෙවිරත්න.

අනුහස් අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ 7වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 12 හැවිදිරි සිසුවෙකි.

මාර්ගගත අධ්‍යාපනයට මව්පියන් ලබාදුන් ජංගම දුරකථනයෙන් ජංගම දුරකථන ක්‍රීඩාවල නිතර නියැලීමට අනුහස් පුරුදුව සිටි බව ඥාතීහු පවසති.

කොවිඩ් වසංගතය හේතුවෙන් මාර්ගගත අධ්‍යාපනයට යොමුවීමත් සමග දරුවන්ට ජංගම දුරකථන ලබාදීමට මව්පියන් පියවර ගැණුනි.

ඒ හේතුවෙන් පසුගිය මාස කිහිපය පුරා මෙවැනි අවාසනාවන්න සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට