header logo
SLIC
උණුසුම් පුවත්
නොරොච්චෝලේ යළි අක්‍රිය වෙයි
Feb 01, 202201:17 PM
නොරොච්චෝලේ යළි අක්‍රිය වෙයි
EDEX

නොරච්චෝලේ බලාගාරයේ පසුගිය දා අලුත්වැඩියා කළ 3 වන ජනන යන්ත්‍රය නැවතත් අක්‍රිය වී තිබේ.

යන්ත්‍රයෙහි හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය අක්‍රිය වූ බවත් ඒ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270ක් අහිමිව යන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight