header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ප්‍රියන්තගේ දේහය මෙරටට ගෙනඒමට සූදානම් වෙද්දී පාකිස්තානය සැකකරුවන්ට එරෙහිව ගත් පියවර
Dec 05, 202112:36 PM
ප්‍රියන්තගේ දේහය මෙරටට ගෙනඒමට සූදානම් වෙද්දී පාකිස්තානය සැකකරුවන්ට එරෙහිව ගත් පියවර
Mobitel 1278

පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය හෙට (06) දිනයේදී මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පාකිස්තානු මාධ්‍ය වාර්තා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු 235 දෙනෙකු මේ වනවිට සියල්කොට් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර 900 දෙනෙකුට එරෙහිව මූලික පරීක්ෂණ වාර්තා ගොනු කර ඇති බවය.

දැඩි ආන්දෝලනයට තුඩු දී ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවට පකිස්තාන අග්‍රාමාත්‍යරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබේ.

පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කෝ ක්‍රීඩා ඇඟලුම් කර්මාන්තශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතාව එරට ආගමික අන්තවාදී මතධාරීන් පිරිසක් මිලේච්ඡ අයුරින් ඝාතනය කර සිරුර පුළුස්සා දැමීමට කටයුතු කර තිබුණි.

දැඩි ආන්දෝලනයට තුඩුදී ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් පාකිස්ථානු මාධ්‍ය වාර්තා කර තිබු‍ණේ ඉස්ලාමයේ නබි මුහම්මද් තුමාගේ නම සහිත පෝස්ටර් අපකීර්තියට පත් කළ බවට කර්මාන්තශාලා සේවකයින් කළ චෝදනාවක් මුල්කරගෙන ඔහුව මෙලෙස අමානුෂික ලෙස ඝාතනය කර ඇති බවය.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කර තිබේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඊයේ පස්වරුවේ නිකුත් කළ ටිව්ටර් පණිවුඩයක දැක්වුණේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් කතාබහ කළ බවය.

ප්‍රියන්තගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට සිය ජාතියේ කෝපය සහ ලැජ්ජාව ප්‍රකාශ කිරීමට එහිදී කටයුතු කළ බවද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා තැබූ සටහනේ දැක්වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන ආග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක්ද පවත්වා ඇතැයිද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මෙම ඝාතනයට සම්බන්ධ සියලුම අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන්ම ක්‍රියාත්මක කරන බවටත්,පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත සහතික වී තිබේ.

එමෙන්ම දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විශ්වාසය කිසිවිටෙකත් පළුදුවීමට ඉඩ නොතබන බවද පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

සිදුවීමට අදාළ සියලු වීඩියෝ දර්ශන සහ තොරතුරු මේ වනවිට පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් ලබාගෙන ඇති අතර දැනට අත්අඩංගුවට ගත් පිරිසට අමතරව සෙසු පුද්ගලයින්ද සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බව පකිස්තාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

අපරාධකරුවන්ට දෙවියන් වහන්සේගෙන් සමාවක් නොමැති අතර නීතියෙන්ද කිසිදු සමාවක් හිමි නොවන බවත් සාධාරණය ඉටුකර වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවත් මෙම දුරකථන සංවාදයේදී පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සඳහන් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

 ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු