header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
විදුලි වර්ජනය ගැන තීරණය හෙට
Nov 02, 202101:27 PM
විදුලි වර්ජනය ගැන තීරණය හෙට
Mobitel 1278

හෙට (03) පැවැත්වෙන විරෝධතා ක්‍රියාමාර්ගයෙන් පසු සිය වර්ජන සිදුකරන දිනයන් ප්‍රකාශයට පත්කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ, ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් සංවිධානය කරන විරෝධතාව හෙට කොළඹ දී පැවැත්වීමට නියමිත බවය.

"ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට සමස්ත විදුලි සේවකයින් එක තැනකට ගෙනල්ලා විරෝධතාවය පවත්වනවා. තෙල් සංස්ථාවේ සේවකයෝ ස්ථාන දෙකක දී එනම් වරාය සේවකයෝ වරාය ඔරලෝසු කණුව ඉදිරිපිටත් දැවැන්ත විරෝධතාවයකට එකතු වෙනවා. මේ වෙනකොට විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු සියල්ල අවලංගු කරලා තියෙනවා. චක්‍රලේඛනය නොසලකා හරිමින් ලෙඩ නිවාඩු වාර්තා කරලා, හෙට ඔක්කෝමල්ලා කොළඹට එනවා. අපි ජනතාවට කියනවා හෙට සිද්ධ වෙන්නේ වැඩවර්ජනයක් නෙමෙයි උද්ඝෝෂණයක්. නමුත් උද්ඝෝෂණයට කොළමට සේවකයින් පැමිණීම නිසා යම් ආකාරයක බිඳවැටීමක් සිද්ධ වුණත් යථාතත්ත්වයට පත්කිරීමේ දී ප්‍රමාදයක් ඇතිවිය හැකියි. හෙට අපි අනිවාර්යයෙන්ම උද්ඝෝෂණය කරනවා. වැඩවර්ජන තීන්දුවක් අරන් තියෙන්නේ. වැඩ වර්ජන තීන්දුවේ දිනය කවදාද කියලා ප්‍රකාශයට පත්කරනවා හෙටින් පස්සේ."

මේ අතර පසුගියදා රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ද ඔහු මෙලෙස අදහස් පළ කළේය.

"පසුගිය සිකුරාදා ගැසට් එකක් නිකුත් කළා තෙල් එකටයි වරායටයි අත්‍යාවශ්‍ය සේවාවක් කරලා. හැබැයි ලංකා විදුලිබල මණ්ඩලය අත්‍යාවශ්‍ය සේවාවක් කරලා ගැසට් නිවේදනයක් ගැහුවේ නෑ. ඒක අමතක වීමක් හෝ අතපසුවීමක් නොවෙයි. අපිට සැකයක් තියෙනවා රටේ කවුරුත් නොදන්න ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 12ක නායකයෝ නොදන්න ගිවිසුමේ අන්තර් ගතවෙලා තියෙනවා ද යම්කිසි රහසක් කියලා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana