header logo
SLIC
උණුසුම් පුවත්
ඔස්ට්‍රේලියාව කලබල වෙයි
Jun 28, 202103:43 PM
ඔස්ට්‍රේලියාව කලබල වෙයි
EDEX

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

මේ වන විට උතුරු උතුරු භූමි කලාපයෙන්, ක්වීන්ස්ලන්ත සහ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවලින්ද නව ආසාදිතයින් වාර්තාවෙමින් පවතින අතර එරට ප්‍රදේශ කිහිපයකින්ම මෙලෙස ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මාස ගණනාවකට පසුව බව බලධාරීන් පැවසීය.

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සිඩ්නි නුවර ආසාදිතයින් වර්ධනය කිරීමට හේතුවී තිබේ.

මේ වන විට සිඩ්නි නුවරින් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 128ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.

පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත ප්‍රධානීන් හදිසි සාකච්ඡාවක් කැඳවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙය එරටට තීරණාත්මක කාලයක් බව එරට බලධාරීන් පවසයි. එකවර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මාස කිහිපයකට පසු පළමුවරට ය.

ආසාදිතයින් වර්ධනය වීම හේතුවෙන් මේ වනවිට සිඩ්නි සහ ඩාර්වින් නගර ලොක්ඩවුන් කර ඇති අතර තවත් ප්‍රාන්ත 4කට විවිධ සීමා හඳුනවා දී තිබේ.

සමහර ව්‍යාපාරික සහ වෙනත් ස්ථාන වසාදැමීමට නියෝග කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට