
මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් කටයුතු අද (19) දිනයේ ආරම්භ කර තිබේ.
කුරුණෑගල, වාදාකඩ - පොතුහැර මාර්ගයේ ලිහිණිගිරිය අසලදී අධිවේගී මාර්ගයේ තෙවන අදියර් ඉදිකිරීම් කටයුතු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත.
මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර ලෙස පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටස ඉදිකිරීමට නියමිතය.





















































