header logo
Vallibel FD
උණුසුම් පුවත්
මහනුවර පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටෙන CCTV දර්ශන මකා දමලා ?
Oct 13, 202007:12 PM
මහනුවර පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටෙන CCTV දර්ශන මකා දමලා ?
Mobitel 1278

සැප්තැම්බර් 20 වනදා මහනුවර බූවැලිකඩ සංඝමිත්ත මාවතේ කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ නමැති හිටපු බස්නායක නිළමේ යළි ඔක්තොම්බර් මස 27 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (13) නියෝග කළේය.

බිළිදු දරුවෙකු ඇතුළු තිදෙනකුට මරණයට පත්වූ සිදුවීමක් බැවින් කරුණු ස්වාධීනව විමර්ශනය කිරිම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනිම පිණිස සැකකරු නැවත බන්ධනාගාරගත කරන බව අතිරේක මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදි පැවසූ බව අප වාර්තාකරු පැවසීය.

තවද , ඉදිරි නඩු දිනයේදි මරණයට පත්වූවන්ගේ මරණ පරීක්ෂණ වාර්තා පිළිබඳ ව අවධානය යොමුකිරීමටත් අදාළ නඩුව මහාධිකරණය වෙත යොමුකිරීම සඳහා වන හැකියාව පිළිබඳ ව සලකා බලන බවත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා පැවසීය.

නොසැලිකිලිමත් ක්‍රියාවකින් තිදෙනෙකුට මරණය සිදුකිරීම සහ නොසැලකිලිමත් ක්‍රියාවන් මත නිවාස කිහිපයකට අලාභහානි සිදුකිරීම යන චෝදනා (298 සහ 261) පොලීසිය සැකකරුට එරෙහිව මහනුවර පොලීසිය මගින් නඩු පවරා තිබිණි.

මෙම නඩුව ඉකුත් සැප්තැම්බර් මස 29 වැනිදා විභාග කෙරුණු අතර එහිදී සැකකරුව දින 14ක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

තට්ටු තුනක් පමණක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදී තිබියදී නිවසේ හිමිකරු එම සැළසුම් වලට පිටින් යමින් මහල් පහක ගොඩනැගිල්ක් ඉදිකර තිබෙන බවත් එහි අත්තිවාරම මහල් පහක බර දරා ගැනීමට නොහැකි මට්ටමේ එකක් බව පරීක්ෂණ මගින් හෙළිවූ බවත් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවත් මහනුවර පොලීසියේ නිළධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

යාබද නිවෙස්වල මෙම ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාව සහිත CCTV දර්ශන මකා දමා ඇති බවට සැක මතුව ඇති බවද පොලීසිය පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana