
බල්ලන් සහ බලලුන් ආහාරයට ගැනිම තහනම් කළ චීනයේ පළමු නගරය ලෙස ෂෙන්ෂෙන් නගරය ප්‍රකාශයට පත් කර තිබේ.
මැයි මස 01 වනදා සිට අදාල නීතිය බලපැවැත්වෙන බව එරට රජය නිවේදනය කළේය.
එම නීතියට අනුව සුරතල් සතුන් ලෙස ඇති කළ සතුන් ආහාරයට ගැනීම තහනම් වේ.
කොරෝනා වෛසරය පැතිරයාමෙන් පසු පසුගිය පෙබරවාරි මාසයේ දීවන සතුන් ආහාරයට ගැනිම චීන රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.





















































