
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ බවට සැක කරන්නන් සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ ක්‍රමවේදය වෙනසකට ලක් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
රෝගීන් හමුවන ප්‍රදේශ අවට පිරිස් පරික්ෂා කිරිමේ වැඩපිළීවෙලක් ක්‍රියාත්මක කරන බවද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.





















































