
කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල වෙත මේ වන විට බැර වී ඇති මුදල රුපියල් මිලියන 314යි දශම 5ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85 73 73 73 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කිරීමට හැකියාව පවතින බව ද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.





















































