
විදෙස් රටවල සිට මෙරටට පැමිණි නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි තවත් පුද්ගලයින් 288 දෙනෙකු නිවෙස් ලබා පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට පුද්ගලයින් 2598 දෙනෙකු සාර්ථකව නිරෝධායනයට ලක් කර නිවෙසන් වෙත පිටත් කර හැර ඇති බවයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
මේ අතර මීගමුව, මරද්‍රන සහ බේරුවල ප්‍රදේශවල 500කට ආසන්නපිරිසක් නිරෝධායනයට යොමු කර තිබේ.





















































