
ලෙබනනයේ පිලිපීන තානාපතිවරිය කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ.
පිලිපීන විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ පිලිපීන තානාපතිනි බර්නාදිතා කැටලා වෛරසය ආසාදිතව එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (02) උදෑසන මියගොස් ඇති බවයි.
වසර 27කට අධික කාලයක් රාජතාන්ත්‍රික නිලධාරිනියක් ලෙසකටයුතු කර ඇති ඇය මියයන විට ඇය 62 හැවිරිදි වියේ පසු වු බව සදහන්.





















































