
බ්‍රිතාන්‍ය තවත් බන්ධනාගාර රැදවියෙකු කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොදුරුවීමෙන් මියගොස් තිබේ.
ඒ අනුව මේ වන විට එරට බන්ධනාගාර රැදවියන් තිදෙනෙකු වෛරසයට ගොදුරුවීමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍යවාර්තා කළේය.
බන්ධනාගාර 23ක රඳවා සිටින රැදවියන් 65 දෙනෙකු මේවන විටත් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව සදහන්.
බ්‍රිතාන්‍යයෙන් මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 29,474 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව2,352ක් වේ.
ඔවුන් රැඳි සිටින්නේ ලොවවැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන රටවල් අතර 8 වන ස්ථානයේ යි.





















































