header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා පිටව යයි
Apr 01, 202006:58 PM
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා පිටව යයි
Mobitel 1278

කොවිඩ් නයින්ටීන් රෝගීන් තිදෙනකු මරදාන, කුරුණෑගල සහ යාපනය ප්‍රදේශවලින් අද(01) හමුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව ඉහළ යන්නේ 146 ලෙසින්.

මේ අතර, කොවිඩ් නයිටීන් රෝගීන් ගැවසුණු බවට සැකකෙරෙන බේරුවල ප්‍රදේශයේ පවුල් 51ක් අද නිරෝධායනයට යොමුකෙරුණි.

මාර්තු මස එකලොස්වෙනිදා සිට මේ දක්වා කාලය තුළ මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදිත වූ රෝගීන් 146දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දිනය තුළ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 21ක්.

ඒ අතරින් රෝගීන් දස දෙනෙකුම පුත්තලම සහිරා විද්‍යාලයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා විය.

ඉන් 08දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර අනෙක් දෙදෙනා කාන්තාවන්.

මේ අතර ඊයේ රාත්‍රියේ මොවුන් පිරිස යුද හමුදා ආරක්ෂාව මධ්‍යයේ මුල්ලේරියාව මූලික රෝහලට රැගෙන ආවේය.

ඔවුන්ට ආරක්ෂාව සැපයූ හමුදා සාමාජිකයින් වෛරස් ආරක්ෂිත ඇඳුමින් සැරසී සිටීම විශේෂත්වයක්.

මොවුන් පිරිස ඇතුළු පුත්තලම කඩුමයාන්කුලම් ගම්මානයේ සිටි පවුල් 20ක පුද්ගලයින් 69 දෙනෙකු පසුගිය 29වනදා නිරෝධායනය සඳහා පුත්තලම සහිරා විද්‍යාලයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙතට යොමුකර තිබේ.

ඒ කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදනය වූ පුද්ගලයෙකු එම ප්‍රදේශයෙන් හමුවීමත් සමඟයි.

ඔහු මලයාසියාවේ දේව මෙහෙයකට ද සහභාගී වි පැමිණි අයෙක්.

අදාල පුද්ගලයා පුත්තලම නගරයේ පිහිටි දේවස්ථාන තුනකට ද ගොස් ඇති අතර ඔහු ගුරුවරයෙකු බව වාර්තා වෙයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදනය වූ නව ආසාදිතයින් 06 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් ද, තිදෙනෙක් මහනුවර දිස්ත්‍රික්කයෙන්, දෙදෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ගත වූ පැය 24 තුළදී වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ, කොවිඩ් නයින්ටීන් රෝගීන් හමුවූ බේරුවල පන්නිල සහ චීන කොටුව යන ප්‍රදේශව පවුල් 51ක සාමජිකයින් නිරෝධායනය සඳහා අද කන්දකාඩු මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවයි.

ඒ කොවිඩ් නයින්ටීන් රෝගය අසාදනය වූ පිරිස් මෙම පවුල්වල සාමාජිකයින් සමග සබඳතා පැවැත්වීම හේතුවෙන්.

කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදනයවීමෙන් දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 126ක්.

කොවිඩ් නයින්ටීන් ලෙස සැකකෙරෙන රෝගීන් ගණන 231 දෙනෙකු වන අතර එම සංඛ්‍යාව ඊයේ දිනයට වඩා 60කින් ඉහළ ගොස් තිබෙනවා.

වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ පිරිස 18ක් වන අතර වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 02ක්.

මේ අතර අද පස්වරුවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙකු සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ.

ඒ යාපනය, මරදාන සහ කුරුණැගල යන ප්‍රදේශවලින්.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ