header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
අමෙරිකාව-චීනය නව ගිවිසුමකට එකඟ වෙයි
Dec 14, 201903:40 PM
අමෙරිකාව-චීනය නව ගිවිසුමකට එකඟ වෙයි
Mobitel 1278

අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළඳ විරසකය සමනය කරමින් දෙපාර්ශවය නව ගිවිසුමකට එකඟත්වය පළ කර ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ගිවිසුම ප්‍රකාරව චීනය අමෙරිකානු ඩොලර් බිලියන 50ක වටිනාකමකින් යුතු සිය කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගනු ඇති බවයි.

චීනය සහ අමෙරිකාව පළමු අදියරේ ආර්ථික වෙළඳ ගිවිසුමේ වගන්ති සම්බන්ධයෙන් එකඟතාවන්ට පැමිණ ඇත.

බුද්ධිමය දේපල අයිති, තාක්ෂණ පවරා දීම, ආහාර හා කෘෂි නිෂ්පාදිත, මුල්‍ය සේවාව, විදේශ විනිමය හා විනිවිදභාවය, වෙළඳාම පුළුල් කිරීම, ද්විපාර්ශ්වික ඇගයීම, මතභේද නිරාකරණය කිරීම යනාදී කරුණු එම වගන්තිවලට ඇතුළත්.

චීන නිෂ්පාදිතවලට පණවා ඇති අතිරේක රේගු බදු අහෝසි කිරීම පිළිබඳ ව අමෙරිකාව දුන් ප්‍රතිඥාව ඉටු කිරීමට දෙපාර්ශ්වය එකඟ ව සිටියි.

මෙම ගිවිසුම චීනය සහ ඇමරිකාව අතර ආර්ථික වෙළඳ සහයෝගතා පුළුල් කිරීමට ඉවහල් වනු ඇති බව සඳහන්.

ගිවිසුමට අදාළ නීති පරීක්ෂණ ක්‍රියාදාමය කඩිනමින් අවසන් කර ගිවිසුමට අත්සන් තැබීමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාව ආරම්භ කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබුණි.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ගිවිසුම ප්‍රකාරව චීනය අමෙරිකානු ඩොලර් බිලියන 50ක වටිනාකමකින් යුතු සිය කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගනු ඇති බවයි.

ඔහු ධවල මන්දිරයේ දී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ දෙවන අදියරේ ආර්ථික වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් කඩිනමින් සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

 අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

 'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

 මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

 වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක්  සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

Lassana Flora
Spotlight
සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්